Stonehenge - English Heritage
( සටෝන්හේන්ජ් )
* It is an icon of Britain,
* a wonder of the world,
* a spiritual place and a source of inspiration.
http://www.english-heritage.org.uk/daysout/properties/stonehenge/discover/meaning-of-stonehenge/
එංගලන්තයේ සටෝන්හේන්ජ් පිහිටලා තියන්නේ Salisbury තැනිතලාවේ පුංචි කදු ගැටයක් උඩ ...සටෝන්හේන්ජ් වලට යන පාර තියෙන්නේ ලස්සන තැනිතලා, කදු හා ගම්මාන මැදින් හරිම ලස්සනයි ඒ වගේම පුදුම සීතලක් ..![]() |
Salisbury තැනිතලාව |
එතනම තියන කාර්යාලයෙන් ticket ගන්න පුළුවන්.. ලොකු එක්කෙනුකුට පවුම් 8.. ticket එක්කම පොඩි Audio guide එකක් ලැබෙනවා අපිට ticket එක්ක ලැබෙන map එකේ එක එක තැන වල අංක සටහන් වෙලා තියනවා ..අපි අදාල තැනට ගිහින් එතැන තියන අංකය Audio guide එබුවහම එතන ගැන හැදින්ව්මක් ප්‍රචාරය වෙනවා ..
![]() |
Ticket |
ඊටපස්සේ පුංචි පාරක් දිගේ උඩට යන්න ඕන.. එතකොට ටිකක් ඇතින් තැනිතලාව මැද පිහිටපු Stonehenge දකින්න ලැබෙනවා..
![]() |
පෙර තිබුන ආකාර දැක්වෙන පින්තුරයක් |
එංගලන්ත උරුමයට අයිති වන ස්ටෝන්හේජ් ලෝකයේ පුදුමයන් අතරින් එකක් .. යුරෝපයේ ප්‍රාග් එතිහාසික සිහිවටනයක් ලෙස සලකන අතර 3000 BC සාදන ලද්දක් සේ සැලකේ .සටෝන්හේන්ජ් පිළිබද මතවාද කිහිපයක් තිබුනත් කවදා කවුරුන් කුමකට මේක හැදුවද කියල තාමත් සදහන් වෙන්නේ නැ ..
![]() |
Stonehenge |
මේ සදහා ගල් වර්ග 2 බාවිතා කරලා තියනවා
* sarsen stones
* blue stones
Sarsen stones - ගල් වර්ගය Marlborough Downs නම් 32km අතින් වූ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇතැයි සැලකෙන අතර එක ගලක් ටොන් 25 පමණ වේ අඩියේ ගලක් ටොන් 30 පමණ වේ
Blue stones - මේ ගල් වර්ගය south-west Wales වලින් (386 km දුරින් ).. blue stone කියුවට මේ ගල් නිල් පට නැ .. ගල තෙමුනහම හරි කැඩුනොත් නිල්පාට හුරු පැහැයක් ගන්නවා කියල කියන්නේ .. එක ගලක් ටොන් 2-5 වෙනවා. සමහර මිනිසුන් විශ්වාස කකරනවා මේ ගල් ගැසියර් කින් මෙහෙට එන්නට ඇති කියා .. එත් සමහර archaeologists කියන්නේ මේ ගල් මිනිසුන් ගොඩබිමෙන් හා ගංගා මාර්ගයෙන් ගෙන්න ඇති කියලා .
පුරාවේදීන් තර්ක අනුව මෙය පෞරාණික රෝම පන්සලක් හෝ දෘඩ්වරුන් සාදන ලද්දක් සේ සලකනවා ...
ආගමික නිකායන් පුජක වරු (Druids)සහ මිත්‍යා දෘෂ්ටිකයන් (Pagans) සැම වසරකම මෙහි පැමිණ solstice ලෙස හදුන්වන ග්‍රීෂ්ම සෘතුව මැද (summer ) හා ශිත සෘතුව මැද (winter ) දිනක දී ඉර උදව සමග ආගමික පුදපුජා පවත්වයි .එලෙසම equinox ලෙස හදුන්වන සරත් සෘතුව ( autumn) වසන්ත සෘතුව (spring) දී ද මෙලෙස ආගමික වතාවත් සිදු කරයි ..
Stonehenge වටේ ම ගිහින් විස්තර බලාගන්න පුළුවන්..
පිටවෙන ස්ථානයේ souvenir shop එකක් සහ snack bar තියනවා..තැනිතලාවේ සීතලේ ගැහෙමින් ඇවිදලා එනගමන් උණු උණු කොපි එකක් බොන්නත් සමරුවක් ගන්නත් අමතකකලේ නම් නැ ..
මේ සියලුම චායාරුප phantaghiro ම ගතත් ඒවා ..
සමහර වචන සිංහලෙන් ලියන්න අමාරුයි .. ඒ නිසා ඉංග්‍රීසි වචන එලෙසම සදහන් කළා ..
ඉරිසියාවේ බෑ... මම Tarabas
ReplyDeleteහික්ස්.. ස්තුති මේ පැත්තේ ආවට ..
Deleteගොඩක් ස්තුති නියමයි ,,මං යන්න ආසාවෙන් ඉන්න තැනක්.. ෆොටෝ ටික නියමයි .. හරි පුදුමයි ඒ පිහිටීම් ,,
ReplyDeleteඔමයා මෙපැත්තට කට්ට්ය එව්වට හා අපි වගේ අලුත් අයට උදව් කරනවට ඔයාට ගොඩක් ස්තුති...
Deleteහොද විස්තරයක් ....
ReplyDeleteඅර තැන්න වගේ තැන්වල ඇවිදින්න මං හරිම ආසයි.
දිගටම ලියන්න....
අපේ ඕමා තමා පාර පෙන්නුවෙ ...
Deleteඔබටත් ගොඩක් ස්තුති මේ පැත්තේ ආවට ... එක තමයි ඔමයට ස්තුති කරන්න වචනත් නැ ..
Deleteඔමාගේ පාරෙන් තමයි ආවේ. එල විස්තරයක්
ReplyDeleteස්තුති රෙප් මහත්තයා...
Deleteඔමා කිව්වෙ ගිහිං බලන්න කියල,ලස්සන විස්තරයක් දිගටම ලියන්න.
ReplyDeleteහනේ හැලපේ ත් ඇවිත් නේ.. හරිම සන්තෝසයි.. ස්තුති ..පුළුවන් විදිහට ලියන්නම්.. ලියන්න පටන්ගතම තමයි එකේ අමාරුව තේරෙන්නේ ...
Deleteඔමා මැඩම් කියපු විදියටම ඔන්න විසිට් කළා. නියමයි....බොහොම වටිනා විස්තරයක්..
ReplyDeleteස්තුති..මේ පැත්තේ ආවට ..
Deleteබ්ලොගර් ෆලෝවර් ගැජට් එක බ්ලොග් එකට දාන්න
ReplyDeleteඇයි දන්නැ ෆලෝ කරන්න බෑනේ
Deleteඅයියේ මේකේ ගැජට් එක තියෙනවා , මන් දැක්කා අලුත් බ්ලොග් කිපෙකම මේ ප්‍රශ්නේ තියෙනවා ..
Delete@ හැලප ,සෙහාන් ,රේප් මහත්තයා ,kenji ,තිලිණ ඔක්කොටම thanks
@අටම්පහුර ස්තුති..මේ පැත්තේ ආවට ..හපොයි ඉතින් දැන් මොකද කරන්නේ ...
Delete@අපූර්වී.. ඔයාට ස්තුති කරන්න වචන නැ මට ..
තාමත් එහෙමමයි ,
Deleteතෑන්ක්ස්...මමත් ඊලඟ නිවාඩුවට බලන්න යන්න හිතං ඉන්නෙ...
ReplyDelete.
ඕං සුබපැතුවා !
දිගටම ලියන්න.
පුලුවන්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න.. උදේ වරුවක වගේ යනවනම් ගොඩක් හොදයි .. දවල් වෙනකොට සෙනග ගොඩක් පිරෙනවලු ..
Deleteඔබටත් ගොඩක් ස්තුති මේ පැත්තේ ආවට..
ඔන්න එහෙනම් දිගු ගමනකට සුභ පැතුම්! :)
ReplyDeleteමම අහලා තියනවා මේක අභ්‍යවකාශ සිතියමක් හරි එහෙම මොකක්ද එකක් කියලා විශ්වාසයක් තියනවා කියලා.. කොහොම වෙතත් අපූරු ෆොටෝ ටික.
තව රත්තරන් රෝස මල් වගේ පොස්ට් ටිකක් දාමු එහෙනම්... :)
අනේ බොහොම ස්තුති නාඩියෝ ..
Deleteවටින විස්තරයක්... ලියන්න දිගටම... එන්නං බලන්න හැමදාම... ඔන්න මටත් ඔමා තමා පාර කීවෙ...
ReplyDeleteඔබටත් ගොඩක් ස්තුති මේ පැත්තේ ආවට..
Deleteස්තුති කරන්න අවශ්‍ය නැහැ ,අපිත් අලුතෙන් ආවම බ්ලොග් ලියන පරණ අය උදව් කළා දැනටත් උදව් කරනවා .,, මාත් තාමත් අලුත්,, නමුත් අපි අපිට උදව් කරගමු,, දිගටම හොද දේවල් ලියන්න. ඒ වගේම කවුරු මොන දේ කිවත් සැලෙන්න එපා.. ජය වේවා .
ReplyDeleteඅර යස්සනී පාර කිව්ව හන්දා ඔන්න අපිත් ආවා.. නියම තැනක්. ඒත් අද ෆලෝ කරන්න බෑ මේකා ලෙඩ දෙනවා..
ReplyDeleteහී .හී ..යස්සනී ටයි , ඔබතුමාටයි ගොඩක් ස්තුති මේපැත්තේ ආවට ..
ReplyDeleteමම හිතන්නේ දැන් හරි වෙන්න ඕන .. මටත් ඉස්සෙලා කට්ටියව ෆලෝ කරන්න බැරි වුණා .. දැන් පුළුවන් ..
නැ තවමත් එහෙම්මමයි , අර මලයස්සනි කියුවා ඒ එතන තියන පොඩි කොටු දෙකක් වාගේ තියන අයිකන් එක ක්ලික් කරලා ගියාම ෆලෝ කරන්ඩ පුළුවං කියලා.
Deleteමම එහෙම කරා වැඩේ ගොඩ
අහිංසක මට කියන වචන බොලව් පව් පිරෙනවා
Deleteඅහම්බෙන් සෙට් වුනේ මේ බ්ලොග් එක.. හොඳ විස්තරයක්.. මග නවතින්නෙ නැතුව දිගටම ලියමු.
ReplyDeleteඅහම්බෙන් හරි මුණ ගැහුන එකට සතුටුයි ..ගොඩක් ස්තුති මේ පැත්තේ ආවට..
Deleteඔමාගේ ඔත්තුවකට තමයි ආවේ...ලස්සන විස්තරයක්..මමත් තාම අලුත්..දිගටම එන්නම්..
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිත් යන්න..
http://driverkolla78.blogspot.com/
ගොඩක් ස්තුති..දෙතුන් දවසක් ම ගියා ඒ පැත්තේ .. :D
Deleteසුබ පැතුම්..මේ පැත්තේ එන්න ලැබුනේ අද තමයි.
ReplyDeleteස්තුති ..මාව බලලා යන්න ආවට
Delete