Sunday 23 February 2014

'' ආදරය ''

'' ආදරය  ''

 බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙළද දැන්වීමක් ..
හදවත සැලෙන ආදර කතාවක් ..
සිතන්නට යමක් ..



 


                             අලුත විවාහ වුන යුවලක් 
            දෙමාපියන් සමග එක නිවසක සමගියෙන් සිටින
      නමුත් අලුත් මනාලියකගේ අහිංසක හීන , සිතුම් පැතුම් ..
                තම ආදරණීය බිරිද සමග ආදරය විදීමට
                    නොහැකිව ලතවෙන සැමියෙක්...
 ඉන්දියානුසමාජයෙන් පමණක් නෙවෙයි අපේ ශ්‍රී ලංකාවෙත් මෙය  සාමාන්‍ය සිදුවීමක්. .වැඩිහිටියන්ට සැලකීම , ආදරය දැක්වේම , වගකීම් යුතුකම් ඉතුකිරිම දරුවෙකුගේ අතින් සිදුවිය යුත්තක්..
එත්  ,විවාහ වුන දෙදෙනෙක් ට තම සිතුම් පැතුම් බෙදා ගන්න , ආදර විදින්න ,  නිදහසක් තිබිය යුතුයි .. වැඩිහිටියනුත් තේරුම් ගත යුතුයි තම දුවට පුතාටත් ඔවුන්ගේම කියල ලෝකයක් තියන බව හා ජීවිතය විදින්න  නිදහස ලබාදෙන්න ..
ඇසට කදුලක් එකතුකරමින් , සිතන්නට යමක් ඉතුරු කල සංවේදී කතාවක් ..

 

9 comments:

  1. වීඩියෝව නම් බැලුවේ නෑ..කියා ඇති ටික හරියටම හරි...අපේ සමාජය තාමත් දෙමව්පියන්ට සලකන ඔවුන් මූලික කරගෙන ජිවත් වෙන අය නිසා අමාරුවෙන් හරි තමන්ගේ හීන යටපත් කරගන්නවා..ඒත් ඉතින් හිත යටින් විඳවමින්...

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් වීඩියෝවත් බලන්නන .. හරිම ලස්සයි

      Delete
  2. නියමයි ෆන්තෝ.. ඔයා බ්ලොග් එක ලියද්දි ටයිටල් එක දාන්නේ නැහැ වගේ ,,කලින් එකෙත් එහෙමයි ,, ආදරය කියන එක "පෝස්ට් ටය්ටල් "කියන කොටසේ ලියන්න ..

    ReplyDelete
    Replies
    1. හපොයි ..ඔව් නේ .. දැනුයි එහෙම එකක් තියනෙවා කියල දැක්කේ .. ස්තුති අපුර්වී වැරදි පෙන්නලා දෙනවට ..

      Delete
  3. මේවා ඇවිත් ගෝත්‍රික ගති.. දරුවෝ කියන්නේ වහලුන් කියලා හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මගේ ගුරුතුමාත් ඇවිත් .. ඔබතුමාට පිංසිද්ද වෙන්න මාත් බ්ලොග් එකක් පටන් ගත්තා ස්තුති ..මාව බලලා යන්න ආවට
      හරියටම හරි .. මම විදිහටම හිතන තවත් අය ඉන්න එක ගැන ඊට වඩා සතුටුයි

      Delete
  4. මේක ඇඩ් එකක් නං ගොඩක් දිග වැඩී... මොකද් ඇඩ් එකක් වුණාම හිතට දැනෙන්න නං ඒක කෙට් වෙන්න ඕන...

    ඒත් ගති.... අනේ මංද පොඩි අපූරු ගතියක් තියේ

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි අපුරු ගතියට තමා මාත් කැමතිම .. ස්තුති ..මාව බලලා යන්න ආවට

      Delete